Friday, August 17, 2012

වල් සමනළයා

බස් එකේ යනකොට
ඉස්සරහ සීට් එකේ 
ඔයා වාඩිවෙච්ච වෙලාවෙ
ඇඳල හිටපු ස්කිනියයි
තිසර පටයි අතරින්
මතුවෙලා හිනාවෙච්ච
වල් සමනළයා
මම බස් එකෙන් බහිනකං
එහෙට මෙහෙට ඇඹරි ඇඹරි
සීට් එක අස්සෙන්
එබිකන් කර කර හිටපු අපූරුව

7 comments:

  1. ස්කිනිය නං තේරුනා තිසරපට තමයි වැරදි වචනෙ...බෙසියර කිව්වනං බුග් ගාල ඔලුවට එනවා...
    බොඩිය කිව්වනං ආච්චිගෙ බොඩිය මතක් වෙනවා....

    ReplyDelete
    Replies
    1. සිංහල විතරක් දැම්මට වැඩක් නෑ තමයි

      Delete
    2. ඇයි ලොරි බොඩි !

      Delete
    3. ඇයි රිතික් රොසාන්ගේ බොඩිය

      Delete
  2. ඌ නම් වල් සමනලයෙක්ම තමයි !

    ReplyDelete
  3. මට නම් හිතෙන්නෙ ඌ ච්චරම වල් සමනළයෙක් නෙවෙයි කියලයි ..
    ඔන්න වෙනතැනකවත් හිටියනම් ...

    ReplyDelete